undefined
undefined
අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රදුන්ගේ විශ්මිත විශ්වය පිළිබද දැනුමෙන් ඉතාම අල්පයක් හෙලි කරන දොරමඩලාව සංවාදය
වෙසක් මාසෙ වෙසක් පොහොය ලබන්න ඉස්සර විකාශය වුන දොරමඩලාව වැඩසටහන අහන්න පුලුවන් වුනේ ඊයෙ දවසේයි. ඒ වැඩසහටනෙන් ගොඩක්ම හෙලි කලේ අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රදුන්ගේ විශ්වය ගැන තිබෙන දැනුමෙන් දේශනා කල ඒවා රහතුන් වවන්සේලාගේ කටින් කට ඇවිදින් ග්‍රන්ථාරූඩ වූ...