background img

The New Stuff

Showing posts with label විශ්වය. Show all posts

වෙසක් මාසෙ වෙසක් පොහොය ලබන්න ඉස්සර විකාශය වුන දොරමඩලාව වැඩසටහන අහන්න පුලුවන් වුනේ ඊයෙ දවසේයි. ඒ වැඩසහටනෙන් ගොඩක්ම හෙලි කලේ අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රදුන්ගේ විශ්වය ගැන තිබෙන දැනුමෙන් දේශනා කල ඒවා රහතුන් වවන්සේලාගේ කටින් කට ඇවිදින් ග්‍රන්ථාරූඩ වූ දැනුමෙන් සුලුම සුලු කොටසක්.

මේකට සහභාගී වුනේ මං කැමතිම කතිකයන් පිරිසක්. මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ගොඩක් පැහැදිලි ලෙස උත්තර දුන්නා, වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ මහත්මයා ත් ආචාර්‍ය ජයරත්න මහත්මයානම් ඉතිං ගොඩක් ප්‍රශ්න වලට කෙටි උත්තර දීමේ ගතියක් පෙන්නුම් කලා. (මේ වැඩසටහනේ විතරක්.)

මෙතනදි එක අසන්නෙක් ඇහුවා black hole කියල හදුන්වන්නේ අපාය ඇති ස්ථානයක්ද කියලා. ඒකට උත්තරයක් දෙන්න මේ විද්වත් මණ්ඩලයට අතපසු වුවාදෝ කියලා හිතුනා. අපාය කියල හදුන්වන තැන පියවි ඇසට ගෝචර නොවන තැනක් නිසා black hole අපට දුරේක්ෂ මගින් දැකගත හැකි යන කාරණාව නිසාත් සරළව මෙය අපායක් නොවන බව කිව හැකියි නේද? මේ මට හිතෙන විදිහයි. ඔයාලත් දන්නවානම් දන්න දේ ඔයාලගෙ අදහස් විදිහට කියන්න.

ඉතාම රසවත් හරවත් මේ සාකඡ්ඡාව ඔයාලටත් මග හැරුණානම් මෙන්න අහන්න.

ඉතින් පළවෙනි කොටසයි මේ,
ඉතුරු කොටස් මේ සබැදිය ඔස්සේ ගිහිල්ලා බලන්න,
https://www.youtube.com/results?search_query=doramadalawa+12+may+2014

මේ සාකච්ඡාවට සහභාගී වූ සියලු දෙනාටත් මෙහෙයවූ සියලු දෙනාටත් මෙය අන්තර්ජාලයට එකතු කල සොයුරන්ටත් ගොඩාක් ස්තූතියි.

අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රදුන්ගේ විශ්මිත විශ්වය පිළිබද දැනුමෙන් ඉතාම අල්පයක් හෙලි කරන දොරමඩලාව සංවාදය

Popular Posts

Pages

Powered by Blogger.