background img

The New Stuff

Showing posts with label imdb. Show all posts

සැලයාගෙ මුල්ම පෝස්ටුව !!!

2014 - 2015 විද්‍යා ප්‍රබන්ද චිත්‍රපට පෙළ තමයි ගොඩක් අය බලාපොරොත්තු වෙන්න. IMDB දත්ත බැංකුවේ තමයි ‍ලිස්ට් එක තියෙන්නෙ.

මගේ කැමති කියන චිත්‍රපට ගොන්නට ආසාවෙන්ම හිටපු අවුරුදු 14ක් බලන් ඉන්න වුන ජුරාසික් තේමාවේ චිත්‍රපටයත් එනවා. ඒ "ජුරාසික් ලෝකය" ලෙසයි. එන්න නියමිත 2015 ජූනි 12 දිනයයි.

මේ ලිස්ට් එකට තවත් නම් එකතු වෙයි ඒත් දැනට මම ආසා කරන අනිත් මාතෘකා‍ වෙන්නෙ "පිටසක්වලයි", පිටසක්වල ජීවීන්" ගැන චිත්‍රපටයි. ඒවා ගැන නං සුභ දායි තොරතුරක් තියෙන්නෙ. චිත්‍රපට කිහිපයක්ම ඒ මාතෘකා තේමා වලින් එන්න තමයි තියෙන්නෙ.
Dawn of the Planet of the Apes (2014)
Jupiter Ascending (2014)
Jurassic World (2015)
Ant-Man (2015)
Avatar 2 (2016)

ඔන්න ඔය ටික තමයි. මේවා ගොඩකගේ මුල් දර්ශන (Trailers) වත් තාම දාලා නැහැ. හැබැයි මොක උනත් බලන්නැතුව කියන්න බැහැ නෙව.

මොකද ගොඩක් චිත්‍රපට වල චිත්‍රපටය දර්ශනය වෙනතුරු සහ දර්ශන පටන්ගනනකම් IMDB දරශකයේ 8 ක් වැනි ඉහල ප්‍රේක්ෂක අගයක් තිබෙනවා. එහෙත් චිත්‍රපටය නැරඹා ලබා දෙන ඇගයීම අනුව ඒ අගය පසුව 4ක් දක්වා ඉතා පහල අගයක් වෙත යනවා. උදා After Earth චිත්‍රපටය.

ඉතින් ඔයාලත් දැන්ම ගිහින් බලන්න විද්‍යා ප්‍රබන්ධ ගො‍ඩේ ඔයාලගේ ප්‍රියතම චිත්‍රපට ලැයිස්තුගත වෙලාද කියලා...

මෙන්න  2014 - 2015 විද්‍යා ප්‍රභන්ද චිත්‍රපට සබැදිය

එහෙනම් සැලයා ගියා. මෙන්න සැලියුට්...

2014 - 2015 විද්‍යා ප්‍රභන්ද චිත්‍රපට පෙළ ( ජුරාසික් ලෝකය නැවත පැමිණෙයි.)

Popular Posts

Pages

Powered by Blogger.